සුඛෝපභෝගී මෝටර් රථ සඳහා බදු ගෙවීමේ සහන කාලය නොවැම්බර් 30න් අවසන්

Saturday, 30 September 2017 - 13:59

%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+30%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
සුඛෝපභෝගී මෝටර් රථ සඳහා බදු ගෙවීමට රජය විසින් ලබාදී තිබූ සහන කාලය නොවැම්බර් මස 30 වන දා අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව එම බදු ගෙවීමට ඇති පාරිභෝගික ජනතාව විශේෂ අවදානය යොමු කර එම බදු මුදල් ගෙවා අවසන් කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඊට අදාළව යළි කිසිදු සහන කාලයක් ලබා නොදෙන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි කියා සිටියා.



                  

 







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories