පළාත් සභා සංශෝධනයට ඒකාබද්ධයෙන් පෙත්සම් 7ක්

Monday, 02 October 2017 - 7:17

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A
පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට එරෙහිව අද සහ හෙට දිනයේදි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 7 ක් ගොනු කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වනවා.

දැනටමත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පනතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති අතර, පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරන ලෙස එමගින් තවදුරටත් ඉල්ලා තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories