පොහොට්ටුව ගැන නිදහස් පක්ෂ මහලේකම්ගේ අදහස

Wednesday, 04 October 2017 - 8:21

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පසු පොදුජන පෙරමුණට අනාගතයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අනුරාධපුර - විලච්චිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට නම් පුද්ගලයන් නොව පක්ෂය ශක්තිමත් කළ යුතු බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories