කොටුව දුම්රිය ස්ථානය ස්ථාපිත කර අදට වසර 100යි

Wednesday, 04 October 2017 - 8:35

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+100%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ස්ථාපිත කර අදට වසර 100ක් සම්පූර්ණ වනවා.

ඒ නිමිත්තෙන් විශේෂ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ස්ථාපිත කරනු ලැබුවේ 1917 වසරේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories