ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 5 ක් මරුට

Friday, 06 October 2017 - 11:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී හදිසියේ කඩා වැටීමෙන් එහි ගමන් ගත් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම්.අයි.17 වර්ගයේ මෙම හෙලිකොප්ටර් යානය නඩත්තු මෙහෙයුමක් සදහා ගුවන් ගතව සිටියදී අද අලූයම මෙලෙස අනතුරට ලක්වූ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

අනතුරට හේතුව සොයා බැලීම සදහා පරීක්ෂණයක් දැනටමත් ආරම්භ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories