දිවුලපිටියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 10 වන දා දක්වා රිමාන්ඩ්

Friday, 06 October 2017 - 17:07

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+10+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගත් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දිවුලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සිරුර අභ්‍යන්තරයේ සිදුවූ තුවාල නිසා මීගමුව බන්ධනාගාරය තුලදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණා.

සිද්ධියට අදාළව දිවුලපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරින් 3 දෙනෙකුට ස්ථානමාරු වීම් ද ලබාදුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories