ෆේස් බුක් බිඳ වැටෙයි

Wednesday, 11 October 2017 - 21:04

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ලොව පුරා රටවල් රැසක බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.

පරිගණක තුලින් හෝ ජංගම දුරකථන මගින් ෆේස් බුක් වෙත පිවිසීමට නොහැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තම ෆේස් බුක් වෙතට පිවිසිය නොහැකි බවට රටවල් රැසක ෆේස් බුක් භාවිත කරන්නන් පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බව ද සඳහන්.

මෙම තත්වය මත ෆේස් බුක් පරිශීලකයන්ට කිසිවක් share කිරීමට හෝ තම status publish කිරීමට හැකියාවක් නැහැ.

කෙසේවෙතත් ඇතැම් ජංගම දුරකථන මගින් සමාජ වෙබ් අඩවියට පිවිසිය හැකි අතර පරිගණක තුලින් ෆේස් බුක් ගිණුම්වලට යාමට නොහැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories