චාවකච්චේරියේ තරුණයින් දෙදෙනෙක් කපාදමයි (සී.සී.ටී.වී දර්ශණ)

Thursday, 12 October 2017 - 18:44

%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%AB%29
යාපනය,චාවකච්චේරි, නුනාවිල් ප්‍රදේශයේදී අද(12) උදැසන සිදුකළ කපා දැමීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා.
 
චාවකච්චේරි පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වි ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

තුවාලකරුවන් යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය පවසනවා.
 
පොලිසිය පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන‍ තෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories