නීතිවිරෝධීව රන් ආභරණ තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට (ඡායාරූප)

Saturday, 14 October 2017 - 14:53

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B7%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලූයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි සිට පැමිණි සැකකරු අවුරුදු 34 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සිය කලිසම් සාක්කුව තුල මෙම රත්රන් සුක්ෂමව සඟවා ගෙන පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.


ඡායාරූප - කටුනායක ටී කේ ජී කපිල


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories