අවුරුදු 15ක තරුණයෙක් කළ සොරකමක් සීසීටීවී කැමරාවේ සටහන් වෙයි

Sunday, 15 October 2017 - 12:16

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+15%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B7%83%E0%B7%93%E0%B6%A7%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කුලියාපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකදී වටිනා ජංගම දුරකථනයක් සොරාගත් වයස අවරුදු 15ක තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කුලියාපිටිය මූලික රෝහලට රැගෙනයාම සඳහා කුඩා ප්‍රමාණයේ කිරිපිටි පැකට් 2ක් මිලට ගෙන මුදල් ගෙවීම සඳහා වෙළඳසල් හිමිකරු අසලට ගිය අවස්ථාවේ ජංගම දුකථනය සොරාගනු ලැබුවා.

වෙළදසලෙහි තිබූ CCTV කැමරාවේ සියල්ල සටහන්ව තිබීම හේතුවෙන් වෙළඳසල් හිමිකරු විසින් සැකකරු තම භාරයට ගෙන පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවයි කුලියාපිටිය පොලිසිය පැවසුවේ.


කුලියාපිටිය - උපේන්ද්‍ර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories