සරසවි සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව - ඕල්කට්මාවත අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස සහ දැනට අත්අඩංගුවේ සිටින සරසවි සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව අද දහවල් ආරම්භ කළේ පිටකොටුව බෝධිය ඉදිරිපිටින්.
අප වාර්තාකරු සඳහන් කළේ ටයර් පුළුස්සමින් සිසුන් විරෝධතාවයේ නිරත වූ බවයි.

Follow US
Most Viewed Stories