වන අලි ප්‍රහාරයකින් යුද හමුදා සෙබලෙකු මරුට

Monday, 16 October 2017 - 16:20

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි සෙබලෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මාදුරුඔය රක්ෂිතයේ පුහුණුවක නිරත වෙමින් සිටියදී අද ඔහු මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි හමුදා සෙබලෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories