නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් සංවිධායකවරු 9 දෙනෙකු පත් කෙරේ

Tuesday, 17 October 2017 - 14:58

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු 9 දෙනෙකු පත්කර තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඔවුන් සිය  පත්වීම් ලිපි ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව අම්පාර, කොළඹ, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 5 සඳහා මෙලෙස නව දිස්ත්‍රික් සංවිධායකවරු පත්කර තිබෙනවා.

එහිදී අම්පාර දිස්ත්‍රික්කයට සංවිධායකවරුන් 5 දෙනෙකු පත්කර තිබීමද විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories