උතුරුමැද හිටපු මහ ඇමතිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Tuesday, 17 October 2017 - 14:59

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නිල කාලය අවසන් වී ඇති උතුරුමැද පළාත් සභාවේ මැතිවරණය කල් දැමීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින්, එහි හිටපු මහ ඇමතිවරයෙකු වන එස්.එම්. රංජිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පළාත් සභාවේ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, කථානායකවරයා ඇතුලූ පස්දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories