අත්බෝම්බ 08 ක් සහිත පාර්සලයක් ගම්පොලින් හමුවේ

Tuesday, 17 October 2017 - 15:55

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+08+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ගම්පොල - වැලිගල්ල - තලවතුර මාර්ගයේ, එකේ කණුව ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ 08 ක් සහිත පාර්සලයක් සොයාගෙන තිබෙනවා.

මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු කසළ පාර්සලයක් යැයි සිතා පරීක්ෂා කිරීමට යාමේදියි මෙම අත්බෝම්බ පාර්සලය දැක ඇති බවයි දවුලගල පොලිසිය සඳහන් කළේ.

පසුව ගම්පොල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක්  පැමිණ එම අත්බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories