ඒකාබද්ධ විපක්ෂය අලුත් වැඩකට සැරසේ

Thursday, 19 October 2017 - 9:52

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
පළාත්පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් රට පුරා ජනරැළි මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැළි පැවැත්වෙන බවයි.

ඒ අනුව එහි පළමු රැළිය ලබන මස 12 වනදා අනුරාධපුර නගරයේදී පවත්වන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories