හමුදාවෙන් පළා ගිය සෙබළුන්ට යළි පොදු සමා කාලයක්

Thursday, 19 October 2017 - 13:07

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරටත්, දකුණටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න අවධාරණය කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

මේ අතර, විවිධ හේතූන් මත යුද හමුදාව අතහැර ගිය සෙබලූන්ට නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය මේ මස 23 වන දා සිට ලබන මස 15 වන දා දක්වා ක්‍රියාත්මක වන බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදා පිරිස් පාලන මණ්ඩලයේ අධ්‍යක්ෂ, මේජර් ජනරාල් ඒ.එල්.එස්.කේ. පෙරේරා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories