ඇමති ජෝන් බැසිල් ගැන කියයි

Thursday, 19 October 2017 - 15:36

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අධිකරණ නියෝග පවතිද්දී උතුරේ උද්ඝෝෂණ පැවැත්වුයේ කෙසේද යන්න විනිශ්චයකාරවරයාගෙන් ඇසිය යුතු බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වත්තල නාය කන්ද කතෝලික දේවස්ථානයේ ඊයේ (18) පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

සංචාරක ව්‍යාපාරය, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ගැනද මාධ්‍ය විමසා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories