වගා ළිදකට වැටී කාන්තාවක් මරුට

Thursday, 19 October 2017 - 16:08

%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තම ගෙවත්තේ පිහිටි වගා ළිදකට වැටීමෙන් නුවරඑළිය - කදපොල ප්‍රදේශයේ කාන්තාවක් අද අලූයම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඇයගේ වයස අවුරුදු 74 ක් වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories