ඉන්දියාවේ සිට මාලදිවයින බලා යාත්රා කරමින් තිබූ නෞකාවක් මුහුදුබත් වී තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ ගාල්ලේ සිට මුහුදු සැතපුම් 65ක දුරින් මෙම නෞකාව මුහුදුබත් වී ඇති බවයි.
නෞකාව මුහුදුබත්වීමෙන් පසු ජීවිතාරක්ෂක බෝට්ටුවක සිටි එහි කාර්ය මණ්ඩලයේ 07 දෙනා මෙලෙස බේරාගෙන ඇති බව සඳහන්.
පසුව ඔවුන් ඩෝරා යාත්රාවක් මගින් ගාලු වරායට රැගෙන විත් තිබෙනවා.

Follow US
Most Viewed Stories