ඇමරිකානු ජනපතිට එරෙහිව ට්විටර් පණිවුඩ මඟින් චෝදනා

Saturday, 21 October 2017 - 11:49

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9+%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩ ඔස්සේ වෛරී සහගත ප්‍රකාශ සිදුකරන බවට විවිධ පුද්ගලයින් විසින් ට්විටර් පණිවුඩ මගින්ම ප්‍රතිචාර දක්වා තිබෙනවා.

බී.බී.සී පුවත් සේවය වාර්තා කළේ ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ට්විටර් පණිවුඩ විශාල ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි.

බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට අන්තවාදී පිරිස් සම්බන්ධ බවට ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් මීට ආසන්නතම හේතුව වී තිබෙනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories