මැලේරියාව යළි පැතිරයාමේ අවදානමක්

Saturday, 21 October 2017 - 12:53

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලින් මැලේරියා මදුරු වාහකයන් හමුවීමත් සමග එම රෝගය මෙරට තුළ යළි පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නජිත් සුමනසේන ප්‍රකාශ කළේ ඉන්දියාව ඇතුලු මැලේරියා රෝගය ව්‍යාප්තව පවතින රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories