ඇෆ්ගනිස්ථානයේ දේවස්ථාන දෙකකට එල්ල වූ ද්විත්ව මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ප්‍රහාරවලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories