ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ අයිතියත් උදුරාගෙන ඇති බවට හිටපු ජනපතිගෙන් චෝදනා

Saturday, 21 October 2017 - 19:11

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මහජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගෙන ඇති වත්මන් ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට උද්ඝෝෂණය කිරීමට ඇති අයිතියද උදුරාගෙන ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ හම්බන්තොට උද්ඝෝෂණය සම්බන්ධයෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගේ සුවදුක් විමසීමට අද තංගල්ල බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීයි.

පසුගියදා හම්බන්තොට පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල බන්ධනාගාරයට අද පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories