හිටපු ඇමතිවරයෙකුට එරෙහිව සන්ධාන මහ ලේකම් අල්ලස් කොමිසමට

Monday, 23 October 2017 - 8:03

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍ය ධුරය දරණ සමයේ සිදුවූ රුපියල් කෝටි 300ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවට යාමට තමන් සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති හම්බන්තොට දිස්ත්‍රික් නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories