අම්පාර කොටිඨාශ බුද්ධි අංශ නිළධාරින් ගේ තොරතුරක් මත අම්පාර සිට කොළඹ දක්වා පැමිනි බස් රථයක කොන්දොස්තරවරයෙක් ගේ නවාතැන පරීක්ෂා කිරිමේදී ඔහු ළඟ තිබි හෙරොයින් මිලි ග්රෑමි 40 ක් සහ කේරළ ගංජා ග්රෑමි එකක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා හෙරෙයින් ගෙන එන බවට ලද තොරතුරකට බුද්ධි අංශ නිළධාරින් මෙම පුද්ගලයා පිළිබදව විමර්ශණය කරමින් සිට ඊයේ (23) අලුයම මෙසේ අත්අඩංගුවට ගත්තා.
අම්පාර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩැල්ලගේ ඇතුලු නිළධාරීන් විසින් මෙම වැටලීම කර තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට පත්වුයේ මොණරාගල පදිංචි කොස්වත්තේ ගෙදර නදුන් තාරක විජේකෝන් නැමැති 24 හැවිරිදි පුද්ගලයෙක්.
අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහගේ උපදෙස් මත අම්පාර කොටිඨාශ භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකරගේ මෙහයවිමෙන් අම්පාර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩැල්ලගේ උප පොලිස් පරීක්ෂක ආර්. එමි .ඒ. එස් රත්නයක, අතුලු නිළධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකරනු ලැබුවා.

Follow US
Most Viewed Stories