ලක්ෂ 90ක් වටිනා මැණික් ගල් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Wednesday, 25 October 2017 - 11:35

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+90%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බේරුවල - පත්තකඩේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා මැණික් ගල් සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා බේරුවල ප්‍රදේශයේම පදිංචි 61 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සදහන් කළේ.

පසුගිය 21 වනදා මෙම කොල්ලය සිදුකර තිබූ අතර, ඊයේ (24) අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද මැණික් ගල් 47 ක් සොයා ගෙන තිබෙනවා.



ඡායාරූප - අලුත්ගම තුසිත කුමාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories