නාවික හමුදාපති ධුරයට රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ පත් කෙරේ

Wednesday, 25 October 2017 - 11:51

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories