ඉන්දුනීසියාවේ - රතිඤ්ඤා කම්හලක සිදුවූ පිපිරීමකින් 23 දෙනෙකු මියයයි

Thursday, 26 October 2017 - 15:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දුනිසියාවේ - ජාකර්තා අගනුවරට බටහිරින් පිහිටි කර්මාන්ත පුරයක පිහිටි රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් 43 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පුද්ගලයින් 103 දෙනෙකු පමණ මෙම කර්මාන්තශාලාවේ සේවය කරනු ලබනවා. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories