බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීම යළිත්

Thursday, 26 October 2017 - 20:22

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය යළි ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව ලබන මස 2 වනදා සිට එම කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයෙන් සාක්ෂි විමසීම එදින සිදුකිරීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories