මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරනු ලැබුවා.
ඉන් එක් දොරටුවක් අද අලුයම යළි වසා දමා තිබෙනවා.
ඊට අමතරව කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් ද ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා විවෘත කර යළි වසා දමා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
විමලසුරේන්ද්‍ර ජලාශය ද අද උදෑසන තෙක් වාන් දමා ඇති අතර, ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැළේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.
ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ

Follow US
Most Viewed Stories