ජෝර්ජ් කුමරුට අයි.එස්. තර්ජන

Sunday, 29 October 2017 - 19:39

%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ පුතු වන සිව් හැවිරිදි ජෝර්ජ් කුමරු අයි.එස්. ත්‍රස්තයින්ගේ ඉලක්කයක් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.

එම වාර්තාවල දැක්වෙන්නේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට අයත් සමාජජාලා වෙබ් අඩවියක ඒ සම්බන්ධයෙන් සදහන්ව තිබූ බවයි.

සිව් හැවිරිදි ජොර්ජ් කුමරු බ්‍රිතාන්‍යයේ තුන්වෙනියාට ඔටුන්න හිමි කුමරයා ලෙසයි හැදින්වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories