රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇප මත මුදා හැර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඔවුන් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
අධිකරණ නියෝග කඩ කරමින් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පසුගිය 10 වන දා කොල්ලූපිටිය ප්‍රදේශයේ දී විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

Follow US
Most Viewed Stories