Update : කොළඹ මාර්ග කිහිපයක අද පෙරවරුවේ විශේෂ රථ වාහන සැලැස්මක්

Wednesday, 01 November 2017 - 21:43

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අද පෙරවරුවේ කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියා අගමැතිගේ සංචාරය හේතුවෙන්.

බේස්යිලන් පාර / හෝටන් පෙදෙස / කොල්ලුපිටිය සහ ගාලු මුවදොර අවට මාර්ගවල මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

පොලිසිය සඳහන් කළේ ඒ අනුව උදෑසන 7. 15 සිට 7.45 දක්වා සහ 9.15 සිට 9.45 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.

7.15 සිට 7.45 දක්වා කැළණි පාලම අසල සිට බේස්ලයින් පාර / බොරැල්ල ඩී එස් හංදිය දක්වා සහ එතැන් සිට හෝටන් පෙදෙස / ආනන්ද කුමාරස්වාමි මාවත / ශාන්ත මයිකල් පාර / කොල්ලුපිටිය හංදිය සිට ගාලු මුවදොර දක්වා වන මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

යළිත් උදෑසන 9.15 සිට 9.45 දක්වා කාලය තුල මෙම මාර්ගවලම කොල්ලුපිටියේ සිට කැළණි පාලම දක්වා රථ වාහන ගමනාගමනයේ සීමා කිරීමක් සිදු වන බවයි පොලිසිය සඳහන් කළේ.

Update : Thursday, November 2, 2017 6.50
-------------------------------------------------------


හෙට පෙරවරුවේ කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියා අගමැතිගේ සංචාරය හේතුවෙන්.

බේස්යිලන් පාර / හෝටන් පෙදෙස / කොල්ලුපිටිය සහ ගාලු මුවදොර අවට මාර්ගවල මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

පොලිසිය සඳහන් කළේ ඒ අනුව උදෑසන 7. 15 සිට 7.45 දක්වා සහ 9.15 සිට 9.45 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.

7.15 සිට 7.45 දක්වා කැළණි පාලම අසල සිට බේස්ලයින් පාර / බොරැල්ල ඩී එස් හංදිය දක්වා සහ එතැන් සිට හෝටන් පෙදෙස / ආනන්ද කුමාරස්වාමි මාවත / ශාන්ත මයිකල් පාර / කොල්ලුපිටිය හංදිය සිට ගාලු මුවදොර දක්වා වන මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

යළිත් උදෑසන 9.15 සිට 9.45 දක්වා කාලය තුල මෙම මාර්ගවලම කොල්ලුපිටියේ සිට කැළණි පාලම දක්වා රථ වාහන ගමනාගමනයේ සීමා කිරීමක් සිදු වන බවයි පොලිසිය සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories