පුංචි ඡන්දයට දෙමළ සන්ධානය බෙදෙයි

Saturday, 04 November 2017 - 19:27

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය පළාත පාලන මැතිවරණයේදී වෙනම තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.

යාපනයේ අද (04) පැවති එම පක්ෂයේ සාකච්ඡාවකින් අනතුරුව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ බව කියා සිටියා.

ඉදිරියේදී වෙනම ලකුණක් යටතේ තරග කිරීම සදහා එක්වන ලෙස තමන් සියලු දෙනාට ආරාධනා කරන බව ද ඔහු එහිදී සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories