මුල්ලිවයික්කාල්හිදී වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ 50ක් සොයා ගැනේ (ඡායාරූප)

Wednesday, 08 November 2017 - 8:08

%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+50%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මුලතිව් - මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ගෙවත්තක වලදමා තිබී පුද්ගල නාශක බෝම්බ 50 ක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ කිසියම් කටයුත්තක් සඳහා ගෙවත්තේ වලක් හාරන අවස්ථාවේ වලදමා තිබූ පොහොර බෑගයකින් මෙම පුද්ගල නාශක බෝම්බ තොගය ඊයේ හමුවී ඇති බවයි.

පසුගිය යුද සමයේ පලාගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් විසින් අදාළ බෝම්බ තොගය වලදමා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අද එම බෝම්බ තොගය නිෂ්ක්‍රිය කිරීමට නියමිතයි.



ඡායාරූප - වව්නියාව, මාධව කුලසූරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories