ඩී.කේ.පී දසනායකගේ ඇප අයදුම්පත සලකා බැලීම දෙසැම්බර් 7

Friday, 10 November 2017 - 13:03

%E0%B6%A9%E0%B7%93.%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93+%E0%B6%AF%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+7
හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 6 දෙනා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත දෙසැම්බර් 7 වනදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

2008, 2009 කාලවකවානුව තුළ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවකටයි මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.              
                    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories