දිරිගැන්වීමක් අවශ්‍ය බව මුදල් ඇමති පහදයි

Friday, 10 November 2017 - 18:48

%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මෙවර අයවැයෙන් ණය ආපසු ගෙවීම සඳහා වූ විශේෂ බද්දක් අය කිරීමට සිදුවූයේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට දිරිගැන්වීම් අවශ්‍ය නිසා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories