නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Saturday, 11 November 2017 - 14:08

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉදිරි සතිය තුළ පැවැත්වීමට නියමිතයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සදහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් විකල්ප යෝජනා ඇතුළත්ව පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමු කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories