ඉන්ධන තොග මෙතෙක් ලැබී නොමැති නම් දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක්

Sunday, 12 November 2017 - 18:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඇනවුම් කරන ලද ඉන්ධන තොග මෙතෙක් ලැබී නොමැති නම් ඒ පිළිබඳව දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත ආයතනය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 011-5455130 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ නව ඇනවුම් අවශ්‍ය නම් මෙම දුරකථන අංකයට අමතා ඇනවුම් කළ හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories