පුංචි ඡන්දයට ඒකාබද්ධයේ පළමු රැළිය අනුරාධපුරයෙන් ඇරඹේ

Sunday, 12 November 2017 - 19:12

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ පළමු ජනරැළිය අනුරාධපුරයේදී අද පැවැත්වුණා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ පසුගිය දා මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ අදහස් පළ කළා.

ගීතා කුමාරසිංහ එහිදී සඳහන් කළේ කාන්තා නියෝජනය වැඩි කිරීමට ආණ්ඩුව කතා කළ ද දකුණේ එකම මන්ත්‍රීවරිය වන තමන් ඉවත් කිරීම තුළින් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ජනතාවට පැහැදිලි වනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories