ඉරාන භූ කම්පනයේ ජීවිත හානි 400 ඉක්මවයි

Tuesday, 14 November 2017 - 8:20

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+400+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඉරාන - ඉරාක දේශසීමාවේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.3ක ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව දැන් 400 ඉක්මවා තිබෙනවා.

තවත් 7000කට අධික පිරිසක් මෙහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර, සිර වී සිටින පුද්ගලයන් සොයා ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ජීවිත හානි වැඩි වශයෙන් වාර්තා වන්නේ ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි කෙර්මන්ෂා ප්‍රාන්තයේ සාර්පොල් - ඉ - සහාබ් නගරයෙන්.

මෙම භූ කම්පනය මේ වසරේ ලොව වැඩිම හානියක් සිදුකළ භූ කම්පනයයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories