සුනාමි අවදානමක් නෑ - අසත්‍ය ප්‍රචාරයන්ට කළබල නොවෙන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Wednesday, 15 November 2017 - 13:21

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F++%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%AB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මෙරටට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories