මහින්ද, අලූත් තර්ජනයක් හෙළි කරයි

Friday, 17 November 2017 - 19:06

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුව සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන සංවාද පටිගත කරන බව මේ වන විටත් පැහැදිලිව හෙලිදරව් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත අද ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories