අනු කමිටු වාර්තාවට ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලින් චෝදනා

Friday, 17 November 2017 - 19:09

%E0%B6%85%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
පසුගිය දා ඇති වූ පෙට්‍රල් හිඟය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටු වාර්තාව තුළින් නිවැරදි තොරතුරු විශ්ලේෂණය කර නොමැති බවට ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා නගනවා.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

පසුගියදා ඇතිවූ ඉන්ධන අර්බුදයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රමාණවත් පරිදි තොග පවත්වාගෙන නොයෑම බව, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව සිය වාර්තාව මගින් පසුගිය දා පෙන්වා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories