ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ දේශපාලන පෙරමුණකින් තරඟ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ - බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.

Follow US
Most Viewed Stories