මුහුදෙන් ඕස්ට්‍රේලියා ගිය ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට පියවර

Saturday, 18 November 2017 - 13:17

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට යාමට තැත් කර පැපුවා - නිව්ගිනියා සහ නාවුරු සරණාගත කඳවුරුවල රදවා සිටින ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නැගූ වාචික පැණයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අනුව ඊයේ දිනය වන විට එහි ශ්‍රී ලාංකික සරණාගතයින් 197 දෙනෙකු රැදී සිටින බවයි අමාත්‍යවරයාගේ පිළිතුරෙන් අනාවරණ වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories