වව්නියාවේ ලංගම බස් නවතී (ඡායාරූප)

Saturday, 18 November 2017 - 15:55

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වව්නියාව ඩිපෝවට අයත් බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක නිරත වනවා.

ඒ වව්නියාව බස් නැවතුම්පොලේ රාජකාරි කළ වේලා සටහන්කරු සහ තවත් නිලධාරියෙකුට ලබාදුන් ස්ථානමාරුවකට විරෝධය දක්වමින්.

එසේම, ඔවුන් වව්නියාව ශ්‍රී ලංගම ඩිපෝව ඉදිරිපිටදී ඊට අදාළ විරෝධතාවයක් ද සිදුකළා.


ඡායාරූප - වව්නියාව මාධව කුලසුරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories