උතුර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා, ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බව පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ ප්‍රකාශ කළා.
ඒ හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින්.
වව්නියාව ඉරට්ටපෙරියකුලම් - පැරකුම් මහා විද්‍යාලයේ පසුගිය දා උත්සවයක් ආරම්භ කිරීමේදී ජාතික ධජය එසවීම එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්.සර්වේෂ්වරන් ප්‍රතික්ෂේප කර තිබුණා.

Follow US
Most Viewed Stories