කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරයෙන් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් ඉවත් වෙයි

Sunday, 19 November 2017 - 17:18

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9D+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, තනතුරෙන් පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ඉවත්ව තිබෙනවා.

ඊට අදාළ දැනුම් දීම එම සංඝ සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදී සිදුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

වසර 05කට වැඩි කාලයක් තමන් වහන්සේ එම තනතුරේ කටයුතු කළ බවත්, විශ්‍රාම ගැනීමට අවශ්‍ය බැවින් එම තනතුරෙන් ඉවත් වූ බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.  

බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරීව කටයුතු කරන පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයේ කටයුතු කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories